BREAKING NEWS
Search

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට – 38ක් අතුරුදන්

1441

පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙකු කුණු කන්දේ සේවකයින් බව එරට නිලධාරීන් පවසයි.

මේ අතර කුණු කන්ද කඩා වැටීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බව සඳහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *