BREAKING NEWS
Search

කන, කර රනින් සරසන එක හීනයක්ම වේවිද..? අහස උසට යන රන්මිල අද නතරවුණු තැන මෙන්න..

1056
දිනෙන් දින රන් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

මේ කියන්න යන්නේ අද දවසේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,389,902.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,030.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,950.00ක් සහ රුපියල් 42,910.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *