BREAKING NEWS
Search

රත්තරන් බඩු ගන්න බලාගෙන ඉන්න ඔබට රන් මිල ගැන සුභ ආරංචියක්

1039

ඔන්න රත්තරන් බඩු ගන්න බලාගෙන ඉන්න ඔබට අද රන් මිල ගැන කියන්නයි මේ හදන්නේ…

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ අද දවසේ රන් මිල සටහන් වුණු හැටි…

Gold UnitGold Price
Gold OunceRs. 1,366,544.00
24 Carat 1 GramRs. 48,210.00
24 Carat 8 Grams ( 1 Pawn )Rs. 385,650.00
22 Carat 1 GramRs. 44,200.00
22 Carat 8 Grams ( 1 Pawn )Rs. 353,550.00
21 Carat 1 GramRs. 42,190.00
21 Carat 8 Grams ( 1 Pawn )Rs. 337,500.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *