පුංචි මල් කැකුලකට හිතාගන්නවත් බැරි අපරාධයක් කළ මව ගත් දැඩි තීරණය

2216

බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

බටපොළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය.

ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු තුනාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු වන අතර කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *