BREAKING NEWS
Search

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

318

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර සිඩ්නිහිදි පැවති තෙවන එක්දින තරගයේදී ඉළ ඇටයක ඇති වූ ආබාධයකින් පසු අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම තත්ත්වයට මුහුණදුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *