BREAKING NEWS
Search

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

246

ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන ඇති බවය.

භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *