රන් මිලෙහි හදිසි වෙනසක්.. මේ දිනවල උඩු යටිකුරු වූ මිල ගැන , අලුත්ම ආරංචිය මෙන්න..

1875

ඔබත් රන් මිල ගැන උනන්දුවෙන් පසුවෙනවා නම්, මේ ආරංචිය ඔබටයි..

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවතුණා.

අද (20), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකි වුණා.

ඒ අනුව,

රන් අවුන්සයක මිල – රුපියල් 1,103,531
කැරට් 24 රන් ග්‍රෑම් 1 – රුපියල් 38,930

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) – රුපියල් 311,450

කැරට් 22 රන් ග්‍රෑම් 1 – රුපියල් 35,690

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) – රුපියල් 285,500

කැරට් 21 රන් ග්‍රෑම් 1 – රුපියල් 34,070

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) – රුපියල් 272,550




Leave a Reply

Your email address will not be published. Required fields are marked *