Latest Articles
Search

අද පාන්දරම ජනපති සර්වාගමික නායකයන් හමුවෙයි. අද උදේම විශේෂ පක්ෂ නායක රැස්වීමක්

414

ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර අද අලුයම විශේෂ රැස්වීමක් පැවැති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන බවයි.

Advertisement

මෙහිදී  ආගමික නායකයින් යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත.

Advertisement

අදල යෝජනා අද පක්ෂ නායක රැස්වීමට යොමුකර කඩිනමින් විසඳන බව ජනාධිපතිවරයා පවසා ඇත.

Advertisement

Source:Mawrata

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *