BREAKING NEWS
Search

නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

539

බදුල්ල පස්සර 10 කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

පස්සර පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මෙම මළ සිරුරු සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි සහ 33 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *