BREAKING NEWS
Search

මහරගම වෙඩිල්ලේ පැදිකරු මාට්ටු

126

මහරගම නාවින්න සුපිරි ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා  බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20450 ක් පොලිස් භාරයට ගෙන ඇත

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ දෙහිවල කළුබෝවිල විමල පාරේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකි

සැකකරු කහතුඩුවෙහි කිරොත්තුඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත

මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය  29 හැවිරිදි  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *