BREAKING NEWS
Search

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

395

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන  ඇති බවය.

භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත.

මේ අතර ටොන්ගෝ දූපතේද රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්ද සිදුව තිබේ.

කිලෝමීටර් 35ක ගැඹුරකින් හට ගෙන ඇති මෙම භූ කම්පනය ටෙනේගා දකුණු දිග ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *