BREAKING NEWS
Search

විභාගයක් අවලංගුයි – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2922

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *