BREAKING NEWS
Search

ආසාවෙන් මග බලා හිටිය ඔබට සුබ ආරංචියක්.. නොසිතූ ලෙස පහළ ගිය රන්මිල

1513
කවුද අකමැති කන කර රනින් සරසා ගන්න.. ඒත් දැන් ඒකට රන්මිල හ‍රස් වෙලා නේ.. මේ කියන්න යන්නේ හැමදාම ඇසෙනවාට වඩා ටිකක් වෙනස් විදිහක කතාවක්..
අද පවුමක මිල ගණන් මෙන්න මේ වගේ පහළ අගයක් ගත්තා..

මේ කියන්න යන්නේ කලකට පස්සේ රන්මිලේ සිදුවුණු සුළු අඩුවීමක් ගැන කතාවක්.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,018,168.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,920.00ක් ලෙස සඳහන්ව තිබුණා…

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,930.00ක් සහ රුපියල් 31,430.00ක් ලෙසයි සඳහන් වූයේ… 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *