ප්‍රවීණ ගායන ශිල්පි මර්වින් පෙරේරාගේ පුතණුවන් වන, අමල් පෙරේරා කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ප්‍රවීණ ගායකයෙකු තමයි අමල් පෙරේරා කියන්නේ.
ඔහුගේ සුරතලාගේ වියෝව ගැන ඔහු තම ෆේස්බුක් පිටුවෙහි සංවේදී සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්
ස්මෝකී ඔයාට මෙච්වර මම ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාල ගියාට පස්සේ ඒක ඊටත් වැඩිය දූකක් ඔයා අපිව ගනන් ගන්නේ නැති විදියට නිදාගත්තා වගේ දැනුත් නිදා ගන්න ඔයාට සුව බර නින්දක් ඔයා නැති දුක සදාකල් තියෙයි




















