BREAKING NEWS
Search

දෙදෙනෙකුට මරු කැදවා අයෙක් අතුරුදහන් වූ බිහිසුණු රිය අනතුර

106

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.

මියගිය අය අතර කාන්තාවක සහ කොන්ත්‍රාත්කරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරීස් මහතාගේ මෙහෙය වීමෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *