පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 04ක් ස්වයං නිරෝධායනයට

93

කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ.

Advertisement

ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වී ඇත.

Advertisement

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ලබන බදාදා දිනයේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුවීමට නියමිත අතර ආචාර්ය හර්ෂ ද සිල්වා හෙට දිනයේදී කොරෝනා පරීක්ෂණයක් වෙත යොමුවීමට නියමිතය.

Advertisement

Aruna.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *