සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගැන තවමත් සමාජය කතාබහට ලක් කරනවා.
ඒ වගේම ඔහුගේ සමාජ ජාලා පිටුවටත් ලැබෙන ප්‍රතිචාර තවමත් ඒ ආකාරයෙන්මයි.
අතුරුගිරියේදී ඝාතනයට ලක් වූ ඔහුගේ මතකය ගැන ඔහුගේ දරුවන් සමාජ ජාලා ගිනුමේ මෙන්න මේ විදිහට යාවත් කාලීන කර තිබුණා.
” අයියායි අක්කායි දෙන්නගේ මැදට හොරෙන්ම ආපු චුටි මල්ලි
අපි තුන්දෙනාගේ මේ ලස්සන දකින්න අපේ තාත්ති අද හිටියනම්….”





















