BREAKING NEWS
Search

තරුණ මවක් සහ පියෙක් හදිසියේ ම ගත් තීරණය – කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් ඇවිත්

459

අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව 28 හැවිරිදි බවත් පුරුෂයා 29 හැවිරිදි බවත් පොලීසිය පැවසීය.

ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *