Latest Articles
Search

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප ගැන නිවේදනයක්

94

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.

Advertisement

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *