යුද හමුදාවේ 4,714කට උසස්වීම්

147

අදට (18) යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් සිය ඊළඟ නිලයන් සඳහා උසස්වීම් ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *