BREAKING NEWS
Search

අතුරුදහන් වූ දුම්රිය සේවකයාගේ සිරුර ලිදකින් හමුවෙයි. තවත් තොරතුරු මෙන්න

216

අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සේවකයාගේ මල සිරුර ගොඩගැනීමට කටයුතු කළ බවත් ඔහු ළිඳට වැටුණු ආකාරය පිළිබඳව මේ දක්වා අනාවරණය වී නොමැති බවත් එම නිලධාරියා කීය.

අදාල සේවකයා අතුරුදන්වීමේ සිද්ධියට විරෝධය දක්වමින් දුම්රිය සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට අද පෙරවරුවේ බාධා ඇතිවිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *