BREAKING NEWS
Search

පක්ෂ දෙකක ආධාරකරුවන් ගුටිබැට හුවමාරුවක

110

වනාතවිල්ලුව ප්‍රදේශයේ දී දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ බස් නැවතුම්පළක අලවා තිබූ පෝස්ටරයක් ඉරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *