තරුණ හෙදියගේ ළැම ස්පර්ශ කළ දකුණු රටේ විදුහල්පතිට යස පාඩමක්

176

බස් රථයක් තුලදී තරුණියකගේ ළැම ප්‍රදේශය  ස්පර්ශ කළ පුද්ගලයෙක් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රාජකාරී කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.

ඔහු කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථය තුළ සිටි අවුරුදු 25ක් වයසැති හෙදියකගේ ළැම ප්‍රදේශය මෙසේ ස්පර්ශකර තිබෙනවා.

ඒ පිළිබඳව ඇය කොන්දොස්තරවරයාට දැනුම්දී ඇති අතර බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *