BREAKING NEWS
Search

බඹර ප්‍රහාරයකින් ළමුන් 42ක් රෝහල ට

115

අද (30) උදෑසන කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩයක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී තිබේ.

එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබුණි.

තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බව පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *