BREAKING NEWS
Search

කොල්ලෙක් හදපුවාම නැන්දම්ම මෙච්චර ආදරේ කරන බව කලිං දන්නවා නම්.. – අකිලගෙන් මෙතෙක් හෙළි නොකළ කතාවක්

422

අකිල – ඒමි කැදැල්ල තවත් හැඩවෙලා. ඒ ඇන්තනී පවුලට අලුතින් ආව අමුත්තා එක්ක.

”චූටි ඇන්තනී”… අකිල කියන්නෙ එහෙම.

අකිල එහෙම කියන නිසාම දැන් හැමෝම එයාව දන්නෙත් ”චූටි ඇන්තනී” කියලා.

 

පුතු ළඟට ආවට පස්සෙ අකිල – ඒමි කැදැල්ලෙ සතුට දෙගුණ තෙගුණ වුණා වගේම තවත් සුවිශේෂී වෙනස්කමක් වෙලා.

මේ අකිල ඒ ගැන කියන කතාව….

”ඊයේ දවසට චූටි ඇන්තනී අපි ගාවට ඇවිත් හරියටම මාස දෙකයි

කොල්ලෙක් හදපුවාම නැන්දම්ම මෙච්චර ආදරේ කරන බව කලිං දන්නවා නම්…

මට Amy හම්බෙන්නේ මට අව්රුදු 16න්.. ඉතිං ඒ කාලේ මං නලුවෙක් නොවුණත් ,මං නලුවෙක්ගේ පුතෙක් වීම හේතුවෙං ලෝකෙ ම නැන්දාලා මට හරි ආදරෙං සැලකුවත් Amyගේ අම්මා මට කැමති උනේ නෑ….

 

 

Wedding එකට කලිං දවසෙත් අපි දෙන්නා වලි…

මං මොනා කරත් මට Mamaaගේ ,තාවකාලික නොවන සදාකාලික ආදරේ ලබන්න කරන්න ඕනේ දේවල් හොයාගන්න බැරි උනා…

චූටි ඇන්තනී හම්බෙලා අතින් තිබ්බා විතරයි සියල්ල වෙනස් උනා…

දැන් මට දෙන Support එක ආදරේ, Care එක ෂා….

චූටි ඇන්තනී විතරක් නෙමෙයි අපිවත් බලාගන්නවා

Thank you Mamaa ආදරෙයි”

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *