Latest Articles
Search

26 හැවිරිදි ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි සුළු සේවකයා හෝටල් කාමරයෙන් රෝහලට…

709

මෙය අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි.

Advertisement
මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.

Advertisement
ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි.

Advertisement
26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.

Advertisement
කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් විදුහලේ සේවය කල 53 හැවිරිදි සුලු සේවකයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තාය.

Advertisement
මේ අතර අ.පො.ස සා.පෙළ විභාගය සදහා විදුහලේ අමතර පන්ති දිනපතා කාළ සටහනකට අනුව පැවැත්විණි.

Advertisement
දින දෙකකට පමණ පසු විදුහල්පතිට දුරකතන ඇමතුමක් පැමිණියේ අදාල සුලු සේවකයාගේ බිරිඳගෙනි.

Advertisement
“බලන්න ලොකු සර්, අමතර පන්ති දවසෙ මෙහෙම දෙයක් වෙලා” යනුවෙන් කථාව ආරම්භ කල ඇය අවසානයේ පවසා සිටියේ තම සැමියා අධි රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි.

Advertisement
මෙහි සත්‍යතාවය පරික්‍ෂා කල විදුහල්පතිට දැනගන්නට ලැබුණේ අමතර පන්ති පැවැත්වීමෙන් පසු සුලු සේවකයා සමඟ අදාල ගුරුවරිය නගරයේ ලැගුම්හලකට ගොස් ඇති බවයි.

Advertisement
අවසානයේ අදාල ගුරුවරිය ස්ථාන මාරුවක් ලබා විදුහලෙන් ගොස් ඇති අතර සුලු සේවකයා විදුහලෙන් ලැබුණු අපකීර්තිය මැද තවමත් එම පාසලේ සේවය කරනවාලු.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *