හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අසාධ්‍ය තත්ත්වයක…

484
අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්ත්වයෙන් පසු වන බවට ඔහුගේ පවුලේ හිතවතෙකු හිරුට පැවසුවා.

කුමාර වෙල්ගම පසුගියමාස 3 කාලයක් පාර්ලිමේන්තුවටද නොපැමිණි අතර ඊට හේතුවද මෙම අසනීප තත්වය බවයි වාර්තා වන්නේ.

එම පසුගිය මාස තුනක කාලය තුළ ඔහු විටින් විට පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා තිබෙනවා.

මේ වනවිටත් ඔහු කොලඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කුමාර වෙල්ගම පසුගිය අරගල සමයේ අරගලකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ අතර එහිදී ඔහු දැඩි ලෙස රෝගාතුරවුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *