Latest Articles
Search

ඇගේ ලස්සන තවමත් එදා වගේමයි.. අම්මයි දුවයි අක්කයි නංගියි වගේ. අලුත්ම ජායාරූප පෙළ මෙන්න

166
අශිකා මතසිංහ කියන්නේ පුංචි තිරයේ අපි කවුරුත් ආදරය කරන චරිතයක්..

Advertisement
ඇය එදා වගේම අදත් එකම විදිහට රංගන ක්ෂේත්‍රය තුළ කාගේත් ආදරය දිනාගෙන ඉන්නේ ඇගේ අහිංසකකම නිසා කියන්න පුළුවන්..

Advertisement

අශිකාට ඇත්තටම ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇගේ මේ පුංචි පවුලට ආශිර්වාද කරනවා.. කාලයත් එක්ක ටික ටික ලොකු වෙන අශිකාගේ දුවත් දැන් සුරූපී යෞවනියක්..

Advertisement
ඉතින් මේ බලන්නකෝ දැන් නම් අම්මායි දුවයි දෙන්නා හරියට අක්කයි නංගියි වගේ නේද කියලා.. 

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *