Latest Articles
Search

මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා

221

මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

Advertisement

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින්  නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

Advertisement

(ගයාන් සූරිය ආරච්චි)

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *