Latest Articles
Search

එයාට අවුරුදු 60ක්. විශ්වාස කරන්න පුලුවන්ද?

130

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.

Advertisement

60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිවර්ස් කිරුළක් දිනූ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් මරීසා ඉතිහාස පොත් අතරට එක් වූවාය.

Advertisement

බුවනෝස් අයර්ස් පළාතේ අගනුවර වන ලා ප්ලාටාහි පදිංචිකාරණියක වන මරීසා වෘත්තියෙන් මාධ්‍යවේදනීයක් මෙන්ම නීතිඥවරියක්ද වන්නීය.

Advertisement

ඇය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ලබන මස පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරඟයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරමින් සහභාගි වීමට මරීසා සුදුසුකම් ලැබුවාය.

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *