Latest Articles
Search

පෙම්වතියගේ නිවසට ගිය සුසිතට මොකද වුණේ…? 22 වනදා සිට අතුරුදහන්

188
පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

Advertisement
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමති තරුණයෙක්.

Advertisement
පසුගිය 22 වනදා ඔහු සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේපෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර ඔහු පිළිබදව මේ වන තෙක් කිසිඳු තොරතුරක් නොමැති බවයි නිවැසියන් පවසන්නේ.

Advertisement
මෙම සිද්ධිය පිළිබඳව කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *