Latest Articles
Search

සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් කුරුණෑගල විදුහල්පතිවරයා සියදිවි නසාගෙන

288
ඔහු දරුවන් විශාල පිරිසකට පියෙකු මෙන් සෙනෙහස දක්වන චරිතයක්..

Advertisement

ඒත් ඔහුගේ ජිවිතය ඇතුලෙත් කාටවත් හිතාගන්න බැරි තරමේ ප්‍රශ්න තියෙන්නම ඇති..

Advertisement

Advertisement
ඒත් ඒ නිසා ඇතිවුණ බිඳවැටීම් මේ තරම් දුර දිග යයි කියලා විශ්වාස කරන්නේ කොහොමද..? මේ පුවත වාර්තා වෙන්නේ කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයෙන්..

Advertisement

ඔහු එම ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කලක් තිස්සේ සේවය කළා..

Advertisement
55 හැවිරිදි කුරුණෑගල – මරලු‍වාව ප්‍රදේශයේ පදිංචි මේ විදුහල්පතිවරයා පසුගිය දවසක ඔහුගේ නිවසේ උඩුමහලයේදී සියදිවි නසාගෙන තිබුණා..

Advertisement

මෙම විදුහල්පතිවරයා කුරුණෑගල – ලක්දාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.. කෙසේ වෙතත්, සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ…

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *