Latest Articles
Search

5කට දිවි අහිමි කරවමින් කඩාවැටුණු තාප්පය -වීඩියෝ සහිතයි

283

පුද්ගලයින් පිරිසක් මතට විශාල තාප්පයක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Advertisement

මෙම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේදීය.

Advertisement

තාප්පය කඩාවැටීමෙන් සිදුවූ මෙම අනතුරින් කුඩා ළමයෙකු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකුට දිවි අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Advertisement

දිවි අහිමිවූ පිරිස අතර සිටි කුඩා ළමයාගේ වයස වයස අවුරුදු 11ක් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Advertisement

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්,

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *