Latest Articles
Search

ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තරුණයාගේ පුදුම හිතෙන ඉල්ලීම

2625

පසුගියදා කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව වාර්තා වනවා.

Advertisement

ඔහුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

Advertisement

මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් සම්බන්ධයෙන් 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා මාර්තු මස මුලදී කැනේඩියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Advertisement

ඔහු ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *