Latest Articles
Search

ඇයගේ ලස්සනත් එක්ක වයස හිතාගන්න පුලුවන්ද ? වයස අවුරුදු 50ට වැඩි ලෝක විවාහක රූ රැජිණ කිරුළින් ලක් මව සරසන්න සැරසෙන තුෂාරි

185

තුෂාරි ජයකොඩි..

Advertisement

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 තරගාවලිය සඳහා (Queen of the World Pageant) ලංකාව නියෝජනය කරන රූ රැජිනකි ඇය.

Advertisement

තුෂාරි ජයකොඩි මහත්මිය නියෝජනය කරන්නේ, වයස අවුරුදු 50ට වැඩි රූ රාජිනියන්ට වෙන්වුණු ”World Elite Queen” තරග කාණ්ඩය වීම විශේෂ කාරණයක්.

Advertisement

එමෙන්ම මෙම තරග කාණ්ඩය යටතේ ලංකාව නියෝජනය කරන පළමු තරගකාරිය වන්නේත් ඇයයි.

Advertisement

 

Advertisement

Advertisement

 

Advertisement

ඒ අනුව හෙට (21) සිට ලබන 25 වැනිදා දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා, ඇය ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

Advertisement

ලෝකයේ රටවල් 33ක විවාහ රූ රැජිනියන් සමඟ තරගවැදී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමයි, තුෂාරි ජයකොඩිගේ එකම බලාපොරොත්තුව.

Advertisement

පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50ට වැඩි තරග කාණ්ඩයේ රූ කිරුළ හිස දරාගෙන ඈ මේ යන්නේ, ජාත්‍යන්තරය ජයගෙන සිය බලාපොරොත්තුව සඵල කරගැනීමට.

Advertisement

 

Advertisement

Advertisement

විවාහක කාන්තාවකට, විශේෂයෙන්ම වයසින් වැඩි ලොකු දරුවො ඉන්න කාන්තාවකට තුෂාරි ජයකොඩිගේ කතාව තුළ ආදර්ශ රැසකි.

Advertisement

ඒ, වයස යනු ඉලක්කමක් පමණක් ම මිස අභියෝග ජයගැනීමට කිසිසේත්ම බාධාවක් නොවන්නක් වන බව.

Advertisement

 

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *