Latest Articles
Search

රඟපානවා කියන එක ඇත්තටම මාර කට්ටක්. එච්චර කට්ටක් කන්න ඕන නෑ දැන් මට දැන් සැප ජීවිතයක් තියෙනවා

251

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

Advertisement

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

Advertisement

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

Advertisement

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

Advertisement

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

Advertisement

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

Advertisement

හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වී තිබුණු නිසා.

Advertisement

පහුගිය දවසක පැවැත්වුණු රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියෙන් අනතුරුව යූ ටියුබ් නාලිකාවකින් කළ විමසීමකදි ශලනි මේකට උත්තර දීලා තිබුණා.

Advertisement

අනාගත කලා කටයුතු කොහොම වෙයිද කියලා විමසපු අවස්ථාවෙදි ඒකට ශලනි දුන්නෙ මෙහෙම ප්‍රතිචාරයක්.

Advertisement

“කලා කටයුතු ගොඩක් සීමා වෙයි. මං මේ ලංකාවට ආවෙ භාරගත්ත වැඩකටයුතු ටිකක් ඉවර කරන්න. ඉදිරියේදී හරිම සීමිත ප්‍රමාණයක්, තෝරා – බේරාගත්ත හොඳම කියන දේවල් ටිකක් විතරක් කෙරෙයි කාලෙත් එක්ක.රඟපානවා කියන එක ලේසි නෑ, දුකක්. ඇත්තටම මාර කට්ටක්. එච්චර කට්ටක් කන්න ඕන නෑ මට දැන් සැප ජීවිතයක් තියෙනවා. ඉතිං ඒ සැප ජීවිතේ අත්හැරලා මං ආපහු දුක විඳින්න ආවෙ මගෙ වෘත්තියට මං තාමත් ගරු කරනවා, මං ඒකට අවංක නිසා. මම මගේ නිර්මාණ වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනෙක්.”

Advertisement

 

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *