Latest Articles
Search

දරුවාගේ ගෙලට පිහියක් තබා මවගේ ආභරණ කොල්ලකාලා

55

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ  යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.

Advertisement

වව්නියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේදී මෙම සිදුවීම වී ඇතැයි පොලීසිය කියයි.මෙම කාන්තාව වව්නියාව නගරයේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යතුරුපැදියකින් සිය දරුවාද සමග ගමන්කොට ඇත්තේ සිය රාජකාරී උදෙසාය.

Advertisement

එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිටි දරුවා ද බිම  දමා ඇය පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *