අද අපේ දෙවෙනි පුතා විවාහ ගිවිස ගත්තා – හෂාන් තිලකරත්නගේ පුතු යුගදිවියට

405
96ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා.

ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්.

ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරි සිංහභාහු රණසිංහ. ඇයගේ රූපයත් බොහෝ දෙනෙකුට සමීපයි.

අද ඔහුන්ගේ ආදරණීය දෙවෙනි පුතා රවිඳු තිලකරත්න විවාහ ගිවිස ගත්තා..

ඒ පිළිබදව ඡායාරූපක් අප්සාරි අද සිය මුහුණු පොතට එක් කර තිබෙනවා….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *