Latest Articles
Search

නැටුමෙන් දස්කම් පාන සාරගේ පුංචි රෝස මල ගේ අලුත්ම ජායාරුප පෙළ

139

සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

Advertisement

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

Advertisement

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, දැන් මවක්.

Advertisement

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

Advertisement

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

Advertisement

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා.

Advertisement

ඉතින් දැන් ටික දවසකට කළින් සාරා උතුම් මව් පදවියෙන් පිදුම් ලැබුවා.

Advertisement

ඉතින් ඒ පුංචි රෝස මල “ට්‍රාසාගේ” ලස්සන ඡායාරූප පෙළක් සාරා ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට පසුගිය දවසක එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Advertisement

 

Advertisement

 

Advertisement

 

Advertisement

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *