උසස් පෙළ සමත් ඔබට සරසවි වරම් ලැබුණාද? කඩයිම් ලකුණු දැන් නිකුත් වුණා…

288

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද (20) නිකුත් කරන බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අදාල කඩඉම් ලකුණු අද (20) පස්වරු 6:00ට නිකුත් කිරීමට නියමිතයි.

එම ලකුණු පිළිබඳව www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *