Latest Articles
Search

මිලින වූ මවගේ කුස තුළ තවත් ජීවිතයක්.. රත්ගම ගුරුවරියක් අවසන් ගමන් යන්න තීරණය කළ සිද්ධිය පිටුපස ඇති සැඟවුණු කතාව

96
පවුලක් ඇතුළේ මොන වගේ ප්‍රශ්න තිබුණත්, ඒ දේවල්වල අවසානයේ ජීවිතයෙන් වන්දි ගන්නවා කියන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි..

Advertisement
ඉවසීමෙන් කල්පනාවෙන් කාලය ගෙව්වා නම් ඇය අදටත් දරු පවුලත් එක්ක සතුටුන් ඉන්නවා.. මේ අනතුර සිදුවෙනකොටත් ඇගේ පවුල ඇතුළේ ගැටලුකාරී තත්ව ගොඩක් තියෙන්නට ඇති..

Advertisement

පාසල් ගුරුවරිය වූ ඇය මෙලෙස දිවිනසා ගන්නා විට ගැබිනියක්.. මේ රත්ගමින් ඒ ගැන ඇහෙන ඛේදනීය කතාවයි..

Advertisement
රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ඊයේ දහවල් නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි කාන්තාවක් සියදිවි නසාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසනවා..

Advertisement

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස කැඳල පදිංචි 34 හැවිරිදි ඇය දෙදරු මවක් බවයි පොලීසිය පැවසුවේ.. ඇය මියයන විට ගැබිනියක්ව සිට ඇති අතර, පවුල් ආරවුලක් මත මෙසේ දුම්රියට පැන ඇති බවයි පොලීසිය සැක කරන්නේ..

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *