අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,437,304.00ක් ලෙසයි. එසේම කැරට් 22ක රන් පවුමේ මිල සටහන් වුණේ 371,800.00 ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,700.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,480.00ක් සහ රුපියල් 44,370.00ක් ලෙසයි සඳහන් වූයේ.




















