BREAKING NEWS
Search

එළවළු මිල පහළට

154

උඩරට එළවළු මිල පෙරතිබු තත්ත්වය ට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතිබව වෙළඳපොල ආරංචි  මාර්ග පවසයි.

ඒ  අනුව කැප්පෙටිපොළ නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික  මධ්‍යස්ථානවලින් කළ විමසුමි වලදි  එහි වෙළඳුන් කිහිප දෙනෙකු පැවසුවේ   කැරට්.බෝංචි, ලීක්ස් සහ තක්කාලි ආදියේ මිල අඩුවි ඇති බවයි.

කැප්පෙටිපොළ ආර්ථික  මධ්‍යස්ථානයේ  කැරට් කිලෝවක මිල රුපියල්  280ක් ලෙසද බෝංචි කිලෝවක් රුපියල්150කටද ලීක්ස් කිලෝවක් රුපියල් 180කට ද තක්කාලි  කිලෝවක් රුපියල් 250කට ද අලෙවිකළ බව එහි පුකාශ යෙක් කීය.

එම ආර්ථික  මධ්‍යස්ථානයේ  සිට වෙනත් ප්‍රදේශ වලට එළවළු  පුවාහනය කිරීමේදී ඊ⁣ට ප්‍රවාහන වියදම් එකතු වන බවද ඔහු කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *