Latest Articles
Search

මඩ ගහන්න ගහන්න මම ආසයි. මම තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ. වදින මඩ ගැන දිනක්ෂි කිව්ව කතාව.

93
සාරංග-දිනක්ෂි කියන්නේ කළා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියම  යුවලක් කිව්වොත් හරි.
දෙන්නටම කාලෙන් කාලෙට එන කටකතා,මඩ ගනනකටවත් නොගෙන තමන්ගේ පාඩුවේ ආදරණීය ගමනක් යන මේ සාරංගයි දිනක්ෂිගෙයි ඉදිරි අලුත් වැඩ ගැන ඔන්න දිනක්ෂි කියලා තියෙනවා.

Advertisement

සාරංගගේ අළුත්ම සහ ඔහුගේ ප්‍රථම සිනමා පටයේ වැඩ කටයුතු මේ වෙද්දි අවසන් අදියරේ පවතින බවයි දිනක්ෂි කියලා තියෙන්නේ.

Advertisement

“තාම ඒකේ වැඩ ටික කෙරෙනවා.

Advertisement
දැන් අවසාන අදියරේ වැඩ ටික තියෙන්නේ.

Advertisement

මේ දවස්වල මියුසික් කරනවා.දිනේෂ් මල්ලිමයි කරන්නෙත්.

Advertisement

අපි ඉතින් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අවසානේ හරි ලබන අවුරුද්දේ මුල හරි ෆ්ල්ම් එක රිලීස් කරන්න.”

Advertisement

කොහොමත් කාලෙන් කාලෙට දින්ක්ෂිටයි සාරංගටයි කුමක් හෝ කටකතාවක් හරි මඩක් හරි හැදෙනවනේ.

Advertisement

ඒ ගැනත් ඔන්න දිනක්ෂි කතා කරලා තියෙනවා.

Advertisement

“එහෙම වට්ටන බෑ කියලා දැන් ගොඩාක් අය තේරුම් අරගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.

Advertisement

මොකද මගේ ජීවිතේ මම මුහුණ දීපු දේවල් එක්ක මම අද ඉන්න තත්වය ගැන මම,මම ගැනම ආඩම්බර වෙනවා.

Advertisement

මඩ ගහන්න ගහන්න මම ආසයි.

Advertisement

එහෙම ගහද්දි මා තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ.”

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *