Latest Articles
Search

ඔය දෙන්නා කතුරු ඔංචිල්ලාව පැදලා එන්න. මම මේ රෝස මල පරිස්සමින් බලාගෙන ඉන්නම්. පොලිස් නිල ඇඳුම යටින් වූ ආදරණීය මනුස්සකම මතු වූ මොහොතක්..

172

පොලීසිය ගැන මහජනතාව අතර තියෙන්නේ හොඳ සහ නරක මිශ්‍ර වුනු හැඟීමක්

Advertisement

ගොඩක් වෙලාවට පොලීසියේ මහත්තුරු ගැන හොඳක් ඇසෙනවා බොහෝම අඩුයි.

Advertisement

ඒත් ඔවුන් රටේ නීතිය සහ සාමය වෙනුවෙන් කරණ කැප කිරිම ඉතාමත් වැදගත්.

Advertisement

පොලිසීයේ නිළදාරිනුත් සංවේදී මිනිසුන්.

Advertisement

මේ එයට උදාහරණයක්.

Advertisement

ඌරූබොක්ක නගරයේ පැවති විනෝද සැණකෙළියක් අතරදි චූටි දරුවකුගේ මව සහ පියා කතුරු ඔංචිල්ලාව පදින තුරු ඒ දරුවා බලාගත් පොලිස් නිළධාරියකු ගැන වාර්තා වෙනවා.

Advertisement

මේ දසුන දැකපු ගොඩ දෙනෙක් කියලා තිබුනේ හැමෝම බනින කාකි ඇඳුම යට ඉන්නෙත් සංවේදී මනුස්සයෙක් කියලා.

Advertisement

Advertisement

Advertisement

ලක්‍ෂ 27ක හිඟ විදුලි බිල ගැන නාමල් ලංවිමෙන් විමසයි

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් අද (4) යොමුකර තිබේ.

Advertisement

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *