Latest Articles
Search

”කෝල් කරපු වෙලාවෙ කිව්වා…මට හරි මහන්සියි අම්මේ කියලා..”- අතුරුදන් සරසවි සිසුවාගේ සිරුර මහවැලියෙන් මතුවූ ඛේදවාචකය

145
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතුරුදන් වූ අංජන කුලතුංග නම් සිසුවාගේ මළ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත ආසන්නයේ තිබී සොයා ගැනීමත් සමඟම ඔහු ජීවිතට තොර කරගැනීමට පෙර කළ කී දෑ ගැන තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

මේ අතර ඔහුගේ අත් අකුරුවලින් ලියූ ලිපියක් සොයාගෙන තියෙනවා.

Advertisement

එහි ඔහු සඳහන් කර ඇත්තේ මෙසේයි.

Advertisement

මම දැන් බෝඩිමෙන් යනවා. මඟදි බාධාවක් වුනේ නැත්නම් තව පැය භාගයක් ඇතුළත මම මහවැලි ගඟේ ඉඳීවි. මට සමාවෙන්න.. දැන් වෙලාව රෑ 8 යි.
-AK-

Advertisement
Source: Newsfirst

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *