Latest Articles
Search

අනුකම්පා කරනවා.බෝයි දැන් ඩුබායිනේ.. ඔයා අහිංසකයි වගෙ රඟපාන්න එපා..” – නර්මදා යාපා මේ පලු යන්න බනින්නෙ කාටද ? මොකටද ?

147
නිවේදන ශිල්පිනියක්,
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.

Advertisement

සරාගී විලාසිතා නිසාම කතාබහට ලක්වන ඈ දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

පසුගිය දවසක නර්මදා ඇගේ අලුත්ම පෙම්වත් කතාව මුල්වරට මාධ්‍ය මඟින් හෙළිදරව් කළා.

Advertisement

ඒ වගේම ඇය ඇගේ කඩවසම් පෙම්වතාගේ ඡායාරූප එහෙමත් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

Advertisement

කොහොම වුණත්, සමාජ මාධ්‍ය කළඹන නර්මදා ටිකක් විතර සැර වැඩි සටහනකින් කෙනෙක්ට ලොකු චෝදනාවක් කරලා තිබුණා.

Advertisement

ඒ මොකටද කියන්න නම් අපි දන්නෙ නෑ.

 

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *