Latest Articles
Search

මින් ඉදිරියට කෙල ගා ඇතිල්ලීම තහනම්

487

අයි. සි .සි හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩාව සදහා නව නීති රීති මාලාවක් පනවා තිබෙනවා.

Advertisement

පංදු වාර විස්සයි විස්ස තරඟ වල මන්දගාමී පන්දු යැවීමේ රටාව සහ එසදහා වැඩිපුර කාලයක් ගත වීම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විචාරකයින් සදහන් කරන්නේ.

Advertisement

ඒ අනුව මින් මතු පන්දුවේ ඛේටය තැවරීම (කෙල වලින් පිරිමැදීම ) තහනම් වන අතර යම් හෙයකින් නියමිත පන්දුවාර ප්‍රමාණය අදාල කාල සීමාව තුල යැවීමට නොහැකි වුව හොත් යාර තිහේ සීමාව තුල රැදවිය හැකි පන්දු රකින්නන්ගේ සංක්‍යාව වෙනස් කල යුතුව තිබෙනවා.

Advertisement

තවද නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Advertisement

නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත් කිරීමටත් , නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Advertisement

Source : Nethgossip

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *