ඔට්ටුවක් පැරදිලා පාරට වැටුණු ජනප්‍රිය තරුව

314

ආසියානු කුසලානය අපේ සිංහයින් විසින් දිනාගෙන අවසන්. තාමත් ඒ ගැන කවුරුත් කතා කරනවා. අපේ වීරයින්ට සුබපැතුම් එකතු කරනවා.  ඉතින් ඔය අතරෙ තරඟවලට ඔට්ටු ඇල්ලීම වගේ දේවලුත් දකින්න ලැබුණා. ඒක ඇත්තටම සාමාන්‍යය දෙයක්නෙ.

Advertisement

ඔන්න අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේ ඔට්ටුව ටිකක් වෙනස්. ඒ වගේම කවුරුත් දන්න ජනප්‍රිය තරුවක් තමයි මේ විදියට ඔට්ටුවක් දාලා තිබුණෙ. ශෙහාන් කෞශල්‍යයව කවුරුත් දන්නවනෙ. මේ දවස්වල ” හාදු ” එක්ක ඔහු හැමෝම අතරෙ කතාබහ වන චරිතයක්. ඉතින් ඔහු තමයි මේ විදියට ඔට්ටුවක් අල්ලන්නෙ. ඒ අපේ සිංහයින් ආසියානු කුසලානය අරන් ආවොත් තමන් නුගේගොඩ හන්දියට ගිහින් සිංදුවක් කියනවා කියලා. ඉතින් මේ වෙද්දි අපේ සිංහයින් ආසියානු කුසලානය අරන් ඇවිත් අවසන්. එතකොට අර ඔට්ටුව.

Advertisement

බලන්නකො පහතින් වීඩියෝව.

Advertisement

Advertisement

Source : Saaravita 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *