Latest Articles
Search

පාසල් පෙම බිඳී සිසුවා ‌ගෙල වැළලා ගනී! පුතාගේ මරණය දැක්ක තාත්තා වහ බී දිවි නසා ගනී! එක ගෙදර මළ ගෙවල් දෙකයි

728

පෙම් සබඳතාවක් මුල්කරගෙන පාසල් සිසුවෙක් ඊයේ සිය නිවසේ බාල්කයක එල්ලී  හානිකරගෙන තිබේ.

Advertisement

සිය පුතු ගේ නැති වීම ගැන දුකින්  පියා ද  රසායනික ද්‍රව්‍යක් පානය කර සිය දිවි හානිකරගෙන ඇත.

Advertisement

මෙම ශෝකජනක සිදුවීම වී ඇත්තේ කෑගල්ල රංවල ජබුන්වල ප්‍රදේශයේදී ඊයේ දිනයේ දී ය.

Advertisement

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින 17 වියැති සිසුවෙක් මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.

Advertisement

සිය දිවි හානිකර ගැනීමට පෙර ඔහු විසින් ලියන ලද ලිපියක්ද පොලීසියට හමුවී ඇත.

Advertisement

මෙම සිසුවාගේ පියා රන්කරුවෙකි. තිදරු පියෙක් වන ඔහු පවුලේ දෙවැනියා වූ සිය පුතා සිය දිවි හානිකරගෙන සිටින අයුරුදු දැක සිත් තැවුලෙන් රන් වැඩවලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යක් පානය කර ඇති බව පොලීසිය කියයි.

Advertisement

එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 53 වැනි වියේ පසුවන අයෙකි.

Advertisement

Source : Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *